2016 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 09 | 10 | - | |||
| රාජ්‍ය කළමනාකරණ සේවය | 18 | 16 | 02 | - | - | - |
| ග්‍රාම නිලධාරීන් | 15 | 09 | 06 | - | - | |
| කාර්මික නිලධාරී | 01 | 00 | 01 | |||
| කාර්මික සහකාර | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 06 | 04 | 02 | - | - | - |
| - | - | - | - | |||














